English
නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්ධස්ස ! ඒ භාග්‍යවත් වූ අර්හත් වූ සම්මා සම්බුදුරජාණන් වහන්සේට නමස්කාර වේවා ! පුස්තකාලයේ ඇති සියළුම දහම්පොත් YouTube තුළ ශ්‍රවනයට පිවිසෙන්න . ▼ VIEW FULL PLAYLIST https://www.youtube.com/c/DhammaAudioLibrary/playlists දහම් පොත් Mp3 ලෙසින් Download කරගැනීමට පහත ලින්ක් භාවිතා කරන්න . ▼ MP3 DOWNLOAD ↳ Archive - bit.ly/3k5fbev ↳ Google Drive - bit.ly/3S8UzhP ↳ SoundCloud - bit.ly/3EfWZW8 ❝ පින්වත් මහණෙනි , මේ දාන දෙකක් තියෙනවා . ඒ තමයි , ආමිස දානයත් , ධර්ම දානයත් . පින්වත් මහණෙනි , මේ දාන දෙක අතරින් ධර්ම දානය තමයි අග්‍ර වෙන්නේ . පින්වත් මහණෙනි , මේ බෙදා හදා ගැනීම් දෙකක් තියෙනවා . ඒ තමයි , ආමිසය බෙදා හදා ගැනීමත් , ධර්මය බෙදා හදා ගැනීමත් . පින්වත් මහණෙනි , මේ බෙදා හදා ගැනීම් දෙක අතරින් අග්‍ර වෙන්නේ ධර්මය බෙදා හදා ගැනීමයි . පින්වත් මහණෙනි , අනුග්රහයනුත් දෙකක් තියෙනවා . ඒ තමයි , ආමිසයෙන් කරන අනුග්‍රහයත් , ධර්මයෙන් කරන අනුග්‍රහයත් . පින්වත් මහණෙනි , මේ අනුග්රහයන් දෙක අතරින් අග්‍ර වෙන්නේ ධර්මයෙන් කරන අනුග්‍රහයම යි ❞ ( බ්‍රාහ්මණ සූත්‍රය – ඉතිවුත්තක පාළි – ඛුද්දක නිකාය – 01) මෙම වැඩසටහන සදහා ඔබත් එකතුවීමට කැමතිනම් .... ↳ bit.ly/3k83PGt - 𝙉𝙤 𝙥𝙚𝙧𝙢𝙞𝙨𝙨𝙞𝙤𝙣 𝙞𝙨 𝙧𝙚𝙦𝙪𝙞𝙧𝙚𝙙 𝙩𝙤 𝙙𝙤𝙬𝙣𝙡𝙤𝙖𝙙 𝙤𝙧 𝙙𝙞𝙨𝙩𝙧𝙞𝙗𝙪𝙩𝙚 𝙖𝙣𝙮 𝘿𝙝𝙖𝙢𝙢𝙖 𝙗𝙤𝙤𝙠
Sign in with your free account to read, download EPUBs or listen.
Ven. Bhikkhu Bodhi Thero · CC BY-ND 4.0
Audiobook · The Suttanipata (Audiobook) · Ven. Bhikkhu Bodhi Thero · Internet Archive
An Ancient Collection of the Buddha's Discourses Together with Its Commentaries